පස්වන පාඩම
// මේ බැක් ස්ලෑශ් දෙකෙන් ජාවා වල කමෙන්ට් දාන්න පාවිච්චි කරනව.මේව රන් වෙනකොට මෙතන තියන //එව්වගෙ අවුට්පුට් පෙන්නන්නෙ නෑ.
/*
මෙහෙම තමයි මල්ටිලයින් දාන්න පාවිච්චි කරන විදිය.
*/
දැන් බලමු කොහොමද මේ int, long වගේ ප්‍රිමිටිව් ටයිප් එක්ක වැඩ කරන්නෙ කියල.
public class Opration
{
public static void main(String[] args)
{
//single comment
/*
multiline
comment
*/
String fname="amal";
String lname="silva";
String full=fname+lname;
System.out.println("full name is: "+full);
int d=12;
int q=5;
int r1=d+q;
System.out.println("result is: "+r1);
long l1=5;
long l2=55;
long r2=l1*l2;
System.out.println("result is: "+r2);
long r3=d-q;
System.out.println("result is: "+r3);
float n1=5623.12f;
float n2=55623.45f;
System.out.println("n2/n1 : "+n2/n1);
}
}
මගෙ ෆයිල් නේම් එක Operation.java
දැන් කම්පයිල් කරන්න.
javac Operation.java
දැන් රන් කරන්න.
java Operation
full name is: amalsilva
result is: 17
result is: 275
result is: 7
n2/n1 : 9.891919
මේව තමයි අවුට්පුට්.
බලන්මෙන කොල පාටින්ත හයිලයිට්න කරපු තැන. ඉන්ට් පාවිච්චි කරාට අව්ලක් නෑ assign වෙන්නෙ long එකකට නිසා.
int r4=l1+l2; මේක වැරදි.
මෙවගෙ අවුට්පුට් එකක් ගන්න ඕනිනම් cast කරන්න වෙනව මෙහෙම.
int r4=(int)(l1+l2); long එහෙමත් මෙහෙම cast කරන්න පුලුවන්.
float assign කරනකොට අගට f දාන්න ඕනි.
මේවත් ට්‍රයි කරල s3 අවුට්පුට් එක බලන්න.
String s1="my name\n is \t";
String s2="nalaka";
String s3=s1+s2;
int age=23;
s3=s3+"age is "+age;
String n="";
n=n+23;
n=23;
No comments:
Post a Comment