10 වන පාඩම(input read from
user)(තෙවන
කොටස)
මෙන්න
මේකටත් ඉන්පුට් දෙන්න ඕනි විදිය උත්සහ කරල
බලන්න.
String
name=s.next();
int i=s.nextInt();
System.out.println("fname is:
"+name);
System.out.println("int :
"+i);
Nalaka
123
කියල
දෙන්නත් පුලුවන්.
Nalaka 123
කියල දෙන්නත් පුලුවන්.
Nalaka
senarathna
123
කියල දෙන්න බෑ. මොකද පලවෙනි line එකේ space එකෙන් පස්සෙ කොටස i වලට
assign වෙනව.
මේවත්
උත්සහ කරල බලන්න.
double
d=s.nextDouble();
double
dd=s.nextInt();
double
ddd=s.nextLong();
මේ
විදියට ඉන්පුට් දෙනකොට දෙවන ,තෙවන අවස්තාවල int,long වල පරාසයේ අගයන් තමයි දෙන්න ඕනි.casting
බැලුවනම් මේ විදියට long,int
වලටත් ඉන්පුට් ගන්න හැටි අවබෝද
වෙයි.
char
c1=s.next().charAt(0);
මේ
විදියට පුලුවන් character read කරන්න.
දැන් arithmetic ඔපරේෂන් කරල බලන්න මේ දැනුමෙන්.
No comments:
Post a Comment