අපි දන් බලමු මේ වේරියබල් ගැන.
String
char
int
double
long
float
බලන්න පහලින් තියන ස්ටේට්මන්ට්.අකුරු වරද්දන්නැතුව මන් ටයිප් කරල තියන එව්වම ටයිප් කරන්න.
String name="aruna sanatha ";
char cname='v';
int num=3256;
long num2=456123;
double num3=456.35;
float num4=456789.4562f;
මේව තමයි වැඩිපුර බාවිත වෙන ඒව.
මුලින්ම වේරියබල් ටයිප් එක .ඊලගට වේරියාබල් නේම් එක.
ඊලගට අපි ඒ වේරියබල් එකට assign කරනව කියල තමයි = සයින් එකෙන් කියන්නෙ.
ඊලගට assign කරන වැලියු එක.
ඉහත විදියට වගේම තව ක්‍රම දෙකක් තියනව වේරියබල් assign කරන.
1.
String name;
name="aruna sanatha";
char cname;
cname='v';
int num;
num=3256;
long num2;
num2=456123;
double num3;
num3=456.35;
float num4;
num4=456789.4562f;
2.
int c=new Integer(2);
char cname=new Character('v');
long g=new Long(2);
මේ විදියට අනෙක්වත් ට්‍රයි කරන්න.
එකම නමින් වේරියබල් assign කරන්නෙපා.
ප්‍රින්ට් එකක් ගන්න පුලුවන් මේ විදියට.
System.out.println(num);
System.out.println(num2);වදගත්ම දේ තමයි highlight කරල තියන ඒවගෙ පරාසය.
System.out.println(Integer.MAX_VALUE);
System.out.println(Integer.MIN_VALUE);
System.out.println(Float.MAX_VALUE);
System.out.println(Float.MIN_VALUE);
මේ ස්ටේට්මන්ට් වලින් බලාගන්න පුලවන් Integer,Float වල පරාසය.
public class PrintNum
{
public static void main(String[] args)
{
System.out.println(Integer.MAX_VALUE);
System.out.println(Integer.MIN_VALUE);
int c=123;
System.out.println(c);
}
}
මේක තමයි අවුට්පුට් එක.
2147483647
-2147483648
123
mekanam patta digatana karamu ban
ReplyDeleteok
ReplyDelete