18 වන පාඩම(switch-case)
මේ
switch එක
හරියට
if condition ගොඩක
එකතුවක් වගේ.
සමානකමයි මොකක්ද
වෙනස
කියලත්
බලමු.
හිතන්න.int
i=6 කියල
variable එකක්
තියනව.
If
වලදි
බාවිත
කරනව if(i==6){} යන ආකාරය.switch-case
එකේදි
අපි
එක
එක
case එකත්
එක්ක
සමානවෙනවද කියල
බලල
සමාන
අවස්තාවට අදාල
statement ටික
execute කරනව.
මෙතනදි
case ඇතුලෙ
statement ගොඩක්
තියන
අවස්තාවක
{} අවශ්‍ය
නෑ.පහල code
එකේ case
එකකට අදාලව statement
දෙකක් තියනව.මතක තියාගන්න ඉන්පුට්
දෙනකොට එක character එකක්
විතරක් දෙන්න.
මොකද
string එකක් දුන්නත්
(“+ghj” වගෙ )code එක
වැඩ කරනව.එහෙම ස්ට්‍රින්ග් ඉන්පුට් කරාම වෙන වැරැද්ද අල්ලන්න code එක ලිව්වෙ නෑ තේරුම්ගන්න අමාරු වෙන
නිසා.
import
java.util.Scanner;
public
class Demo
{
public static void main(String[]
args)
{
Scanner s=new
Scanner(System.in);
System.out.println("enter
one character");
char
c=s.next().charAt(0);
switch(c)
{
case 'A': System.out.println("user input
A");
break;
case 'a'
:System.out.println("user input a");
break;
case 'B': System.out.println("user input
B");
break;
case 'b'
:System.out.println("user input b");
break;
case '+': System.out.println("user input
+");
break;
case '-'
:System.out.println("user input -");
break;
default
:System.out.println("other input");
}
s.close();
}
}
මේකෙ
break දාල තියනව පේනවද.ඒකෙන්
කරන්නෙ case එක සත්‍ය
උනාම ඊට පහල case එක්ක
check කරන එක නවත්වන්න.break
කියන keyword අයින් කරල බලන්න.මොකද වෙන්නෙ කියල.
·
enter
one character
+
user input +
break අයින් කරල රන් කරොත් පහල අවිත් තියනව
වගෙ output එකක් එයි.
enter one character
+
user input +
user input -
other input
මේකෙ default එකෙන් කරන්නෙ case එකක්වත් සත්‍ය නොවුනොත් කරන දේ.
මන් s.close(); කියල දාල තියෙන්නෙ scanner එක close කරන්න.එහෙම කරාම
resources නාස්ති වෙන එක වලකිනව.
Int
long, string,float සහ අනෙක් variable type
වලටත් යොදාගන්න පුලුවන් switch-case.
import java.util.Scanner;
public class Demo1
{
public
static void main(String[] args)
{
Scanner
s=new Scanner(System.in);
System.out.println("enter
integer number");
int
c=s.nextInt();
switch(c)
{
case
1: System.out.println("user input
1");
break;
case
2 :System.out.println("user input 2");
break;
case
3: System.out.println("user input
3");
break;
case
10 :System.out.println("user input 10");
break;
default
:System.out.println("other input");
}
s.close();
}
}
No comments:
Post a Comment