20 වන පාඩම(1d arrays)
Data store කර
තියාගන්න ලේසි
විදියක් මේක.ඒ
වගේම
පහසුවෙන්
data වලට
acces වෙන්නත් පුලුවන්.එකම
ටයිප්
එකේ
data store කරගන්න
නිසා
array එක
තුල
data compare කරන්න,max,min,sort
වගේ
දේවල්
පහසුවෙන් හොයන්න
කරන්න
පුලුවන්.
මුලින්ම බලමු
කොහොමද
array එකක්
initialize කරන්නෙ
කියල.
int array[]=new int[5];
මෙතනදි
වමේ [] එක int ගාවින්
ලියන්නත් පුලුවන්.
int[]
array=new int[5];
මෙතනදි
array type එක
integer සහ
size එක
5.
මේකෙන්
අදහස්
වෙන්නෙ
array එකේ
0,1,2,3,4 වෙනකන්
integer element දාන්න
පුලුවන්.මතක
තියාගන්න
array වල
index පටන්ගන්නෙ
0 ඉදන්
කියල.size
එක n
නම් index
තියනව 0 සිට n-1
වෙනතුරු.ඒ
වගේම
මෙතනදි
හැම
index එකකම
තියන
data value එක
0. Integer array වල default අගය ගන්නෙ 0.
දැන් index වලට
අදාලව data
දෙන්න
ඕනි.
අපිට
කැමති
පිලිවෙලකට
data දෙන්න
පුලුවන්.ඒ
වගේම
නැවත
නැවත
data වෙනස්
කරන්න
පුලුවන්
public
class ArrayDemo
{
public static void main(String[]
args)
{
int array[]=new int[5];
array[2]=15;
array[3]=16;
array[4]=17;
array[0]=10;
array[1]=11;
System.out.println(array[0]);
System.out.println(array[1]);
System.out.println(array[2]);
System.out.println(array[3]);
System.out.println(array[4]);
array[0]=3;
array[1]=5;
array[3]=4;
array[2]=8;
array[4]=9;
System.out.println(array[0]);
System.out.println(array[1]);
System.out.println(array[2]);
System.out.println(array[3]);
System.out.println(array[4]);
}
}
මෙතනදි
data user ගෙන්
read කරන්නත් පුලුවන්.
තව
විදියකට
Array initialize කරන්න
පුලුවන්.
public
class ArrayDemo2
{
public static void main(String[]
args)
{
int array[]={7,8,1,6,5};
System.out.println(array[0]);
System.out.println(array[1]);
System.out.println(array[2]);
System.out.println(array[3]);
System.out.println(array[4]);
}
}
මෙතනදි
{} තුල
අපට
ඕන
data ටික
දැම්මම
ඊට
අදාල
index වලට
පිලිවෙලින්
data allocate වෙනව.
දැන්
for-loop,while-loop බාවිත
කරානම්
තවත්
ලේසියි
නේද.
දැන්
අපිට
කැමති
size එකක
array එකක්
හදල
ඒකට
value read කරල
ප්රින්ට්
කරමු.
import
java.util.*;
public
class ArrayDemo2
{
public static void main(String[]
args)
{
Scanner s=new Scanner(System.in);
System.out.println("enter array
size");
int n=s.nextInt();
int[] array=new int[n];
for(int i=0;i<n;i++)
{
System.out.print("enter
element for index"+i+": ");
array[i]=s.nextInt();
}
System.out.println("here
the array elements ");
for(int i=0;i<n;i++)
{
System.out.println("index"+i+"=
"+array[i]+" ");
}
}
}
දැන් බලමු
අනෙක් data type වල
array හදන්නෙ කොහොමද
කියල.
String s[]=new String[5];
s[0]="one";
s[1]="two";
System.out.println(s[0]);
System.out.println(s[1]);
String
s2[]={"one","two"};
System.out.println(s2[0]);
System.out.println(s2[1]);
String වලදිත්
ඉහත ආකාර දෙකෙන්ම හදන්න පූලුවන්.දෙවනි විදියට හදන්කොට “ ” පාවිච්චි කල යුතු වෙනව.
Char
වල array හදන්නෙ කොහොමද බලමු.
char
ch[]={'1','5'};
char ch2[]=new char[5];
‘ ‘ බාවිත වෙනව මෙතනදි.පටලව ගන්නෙපා string වලදි “ “
double dd[]=new double[20];
long ll[]=new long[20];
float ff[]=new float[20];
මතක තියාගන්න
array වල size එක
fix කියල.
අපි
array එකක් හැදුවම ඒකෙ
size එකට වඩ වැඩියෙන්
දැම්මොත් out of bound වෙනව
කියල.ඒ වගේම size එකට
වැඩියෙන් index access කරන්න
හැදුවත් out of bound වෙනව කියල.
No comments:
Post a Comment